skylk.com
Skylk.com is the first Sri Lankan Sinhalese astronomy information web site. Our goal is to deliver information about astronomy, space and science to the public in Sri Lanka in a way they can understand clearly.
Information
Founded:
1st January 2009
Video

2 of 4 videosSee All

No one has added fan videos.
Photos

1 albumSee All

SkyLk.comUpdated about 8 months ago
No one has added fan photos.
 
skylk.com
skylk.com

skylk.com SkyLk Podcast EPS #14 අභ්යවකාශ මධ්යස්ථාන

bit.ly
අභ්යවකාශයේ ජීවිතය කෙබඳු ද? හුස්මගැනීමට වාතය නොමැති, බීමට ජලය නොමැති, විදුලිය නොමැති සහ වැසිකිළි නොමැති අභ්යවකාශයේ ! ඔබට සැබැවින්ම ජීවත් විය හැකි ද? සැබැවින්ම අභ්යවකාශ මධ්යස්ථාන වලට ස්තූති වන්නට අපට හැකියි. මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්වන්නේ අභ්යවකාශ මධ්යස්ථාන සහ අභ්යවකාශයේ ජීවිතය ගැනයි.
skylk.com

skylk.com පෘථිවිය ප්රමාණයේ තරු ?

bit.ly
වෝවික් ඇන්ඩ් කීල් සරසවියේ තාරකාවිද්යාඥයින්හට පෘථිවියේ ප්රමාණයට වඩාත් සමාන වස්තු දෙකක් හමුවී ඇති අතර මේවායේ වායුගෝලය ඔක්සිජන් වලින් බහුල ය. නමුත් ඇත්ත වශයෙන්ම මේවා අස්වාභාවික සුදු වාමන තරු ය.
skylk.com

skylk.com ශ්රී ලංකාවේ ප්රථම චන්ද්රිකා ව්යාපෘතිය සඳහා අත්සන් තැබෙයි

bit.ly
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්රියන්ත කාරියප්පෙරුම සහ එංගලන්තයේ සරේ සැටලයිට් ටෙක්නොලොජි ලිමිටඩ් (Surrey Satellite Technology Limited - SSTL) ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිනි.
skylk.com

skylk.com ලියොනීඩ් උල්කාපාත වර්ෂාව අද දිනයේත්..

tinyurl.com
Sri Lanka's first astronomy information portal.
skylk.com

skylk.com මෙම මාසයේ 17 සහ 18වන දින වලට ආසන්න දින වලදී දර්ශණය වීමට නියමිත
ලියොනීඩ් උල්කාපාත වර්ෂාව ලියෝ (සිංහ) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වේ.
උල්කාපාත වර්ෂාවේ උපරිමය 17 සහ 18 යන දින වලදී සිදු වේ. http://tinyurl.com/yjyzomn

tinyurl.com
මෙම මාසයේ 17 සහ 18වන දින වලට ආසන්න දින වලදී දර්ශණය වීමට නියමිත ලියොනීඩ් උල්කාපාත වර්ෂාව ලියෝ (සිංහ) රාශිය පසුබිම් කරගනිමින් දර්ශණය වේ. උල්කාපාත වර්ෂාවේ උපරිමය 17 සහ 18 යන දින වලදී සිදු වේ.
skylk.com

skylk.com මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්වන්නේ ඔබ විසින් අප වෙත එවන ලද තාරකාවිද්යාව ආශ්රිත ගැටලු සඳහා පිළිතුරු සැපයීම වෙනුවෙනි.

skylk.com
skylk.com

skylk.com SkyLk podcast - EPS #12 අභ්යයවකාශ ෂටල

skylk.com
නාසා ආයතනයට අයත් අභ්යයවකාශ ෂටල පසුගිය දශක ගණනාව පුරා මනුෂ්යයින් ප්රවාහනය කිරීමට, චන්ද්රිකා සහ යානා ප්රවාහනයට පමණක් නොව විද්යාත්මක පර්යේෂණ සහ අභ්යවාකාශ මධ්යස්ථාන වල නඩත්තු කටයුතු සඳහාද භාවිතා කෙරිනි. මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්වන්නේ මෙම විශ්මිත නිර්මාණය වෙනුවෙනි.
skylk.com

skylk.com 2009 නොවැම්බර් මාසයේ අහස

skylk.com
Sri Lanka's first astronomy information portal.
skylk.com

skylk.com අදත් දැකගතහැකි ඔරායනිඩ්ස් උල්කාපාත වර්ශාව http://tinyurl.com/yl7tvr4

tinyurl.com
ඔරායන් රාශිය පසුබිම්කරගනිමින් ඇතිවන ඔරායනිඩ්ස් උල්කා වර්ශාව ඔක්තෝම්බර් 21 සහ 22 යන දිනවල උච්චතම අවස්ථාවන් පෙන්නුම් කරයි. ඔරායන් රාශිය රාත්රී 10න් පසුව උදාවී පසුදින පහන්වන තුරුම දර්ශණය වේ. මෙම කාලය ඇතුලත විශේෂයෙන්ම රාත්රී 12න් පසුව උල්කාපාත අධිකතම ලෙස දර්ශණය වේ.
skylk.com

skylk.com SkyLk podcast - EPS #11 සඳ ගමන බොරුවක් ද?

skylk.com
සැබැවින්ම අපි සඳමත පා තැබුවෙමු ද? නැතිනම් එය බොරුවක් ද? මෙවර පොඩ්කාස්ට් වැඩසටහන වෙන්වන්නේ සඳ ගමන බොරුවක් යයි කියවෙන කරුණු වෙනුවෙන් ය.
skylk.com

skylk.com 2009 ඔක්තෝම්බර් මාසයේ අහස

tinyurl.com
හිරු බැස යාමත් සමඟම ඔරායන්, කානිස් මේජර් (මහ බල්ලා) සහ ටෝරස් (වෘෂභ) ප්රමුඛ තරු රටා වලින් සැරසෙන ඔක්තෝම්බර් මාසයේ අහස මාසය මැදදී ඇතිවන උල්කාපාත වර්ශාවකින්ද සමන්විතය.
skylk.com

skylk.com දැන් පෙන්වනවා - හිරු ලප....

www.skylk.com
වසර ගනනාවකට පසු එනම් මේ වසරේ දී හිරුලප දෙකක් දිස්වන බව පර්යේක්ෂක කණ්ඩායමක් විසින් පවසයි. මෙම වසරෙන් 80%ක් පමණ හිරු ලප රහිතව තිබුණු නමුත් මෙම මාසය ඇතුලතදී මෙම හිරුලප දිස්වන්නට ආරම්භ වී ඇති බව මෙම පර්යේෂක කන්ඩායම පවසයි.
skylk.com

skylk.com ශ්රී ලංකාවේ විශාලතම නිරීක්ෂණ තාරකාවිද්යා තරඟය; Star Party 2009 හෙට (25) දිනයේදී

September 24 at 9:24am