Posts

අවිවේකී නාගරික ජීවිතයෙන් බැහැර ඔබගේ වටිනා විවේකයට වටිනාකමක් එකතු කර ගන්න, නක්ල්ස් කදුවැටියෙන් පටන්ගෙන වික්ටොරියා ජලශය පෝශණය කරන හුලු ගග අයිනේ ස්වභාවික ජල තටාකයක් ආසන්නයේ පිහිටි අපගේ බoගලාව 10 දෙනෙකුට ඉතා හොද නවාතැන් පලක් වන අතර ඊට වඩා වැඩි පිරිසක් ඔබ සමග පැමිනේ නම් කබානා එකක් සහ කෑම්පින් ටෙන්ට් සැපයිමේ හැකියාවද අප සතු වේ.

නක්ල්ස් කදු පන්තියෙන් වට වූ තේ වත්තක පිහිටි මෙම බoගලාව තුල දස දෙනෙකුගේ නවාතැන් සදහා එක් රාත්‍රියකට රැ. 20,000.00ක් පමනක් වැය වන අතර ඔබට අවශ්‍ය ආහර පිලියෙල ...කිරීමට කෝකි වරයෙකුද සිටීයි. BBQ සාදා ගැනීමේ හැකියාව පවතින අතර ඔබ විසින් ආහාර පාන සදහා බඩු රැගෙන ආ යුතු වේ. මේ සදහා කිසිදු අමතර ගාස්තුවක් අය වන්නේ නැත.

ක්‍රීකට් ක්‍රිඩා කිරීමට හා බැඩ්මිටන් ක්‍රිඩා කිරීමට ක්‍රිඩා පිටි දෙකක් ඇති අතර කැරම්, දාම් වැනි ක්‍රිඩාවන් සදහාද හුලු ගගේ ආරක්ෂාකාරීව පිහිනීමට සහ දිය නෑමටද හැකියාවක් පවතියි. ඔබගේ අවශ්‍යතාවය මත නක්ල්ස් කදු පන්තිය තරණය කිරීමට සහ දිය ඇලි ( හුලුගග දිය ඇල්ල, තලිය වැටුනු ඇල්ල, සාරි ඇල්ල, ජෝඩු ඇල්ල ) නැරඹීම සදහා ජීප් රථ ලබා දීමේ හැකියාවද පවතියි.

මහනුවර නගරයේ සිට වත්තේගම හරහා බඹරැල්ල පාර ඔස්සේද, මහනුවර සිට තෙල්දෙනිය, ඔරැතොට හරහා නාරම්පනාව මාර්ගය ඔස්සේද, මහනුවර සිට මඩවල, මැණිකින්න හරහා නරම්පනාව මාර්ගය ඔස්සෙද, අරත්තන ගම්මනයේ පිහිටි අපගේ බoගලාවට පැමිනිය හැකි වෙයි. මේ සදහා මහනුවර නගරයේ සිට පැයක පමන කාලයක්(28Km) ගත වන අතර ඔබට අවශ්‍ය නම් මහනුවර සිට ප්‍රවාහන පහසුකම් සැපයීමටද හැකියාව පවතියි.

ඉක්මනටම ඔබගේ දිනයන් වෙන් කරගන්න දැන්මම අපව අමතන්න.
( සතියේ දින සදහා විශේෂ වට්ටම්. කොන්දේසි සහිතයි )
Mobile:- +94 766 592 292 or +94 773 407 339
Email:- knucklesheaven@gmail.com

See More
Knuckles Heaven Nature Resort updated their cover photo.
Image may contain: one or more people, mountain, outdoor and nature
Photos
Videos
Amazing View @ Our Family Cottage Knuckles Range & Hulu Ganga
10
1
#Today_Night #BBQ
8
Welcome to Heaven
7
Reviews
4.6
48 Reviews
Tell people what you think
Sampath Isuru
· November 7, 2017
It is a very wonderfull place to enjoy and pay time with environment.We get our fun so much.The food is best and the cook,he is a very talanted man.Every thing is best.
Thank you for every thing
Knuck...les Heaven Nature Resort
We will come back again.
(Nittambuwa)
See More
Daminda Jayasekara
· September 5, 2017
Place is good but poor maintaining and very poor cleaning. Cooks cooking is not good and last time our some dry food stuff missing.
Dilum Krishantha
· September 12, 2017
Location was really nice, Loved it. However, Bunglow was not maintained very well, specially washrooms. Probably, it has not been used for a couple of months by the time we reach.
Gopika Gunapala
· July 10, 2017
Wonderful place to relax and enjoy.it's a beautiful Destination and most wonderful holiday trip.Service was so good and food was great.We hope to visit again.Thank You Knuckles Heaven Nature Resort Team .
Maxlin Samdin
· November 20, 2016
“A unique experience
We discovered the resort through the net. We were keen on doing an 'off the beaten path' type of experience in Sri Lanka where the agenda was only rest & relaxation. We couldn't ...have found a better spot! The best of weather and the most mesmerizing views. A small boutique resort in well manicured tea estate and river with very classic tented accommodation! Friendly and personalised service. Surprisingly no mosquitos at all!! Some enjoyable food. All in all a must do location if you are visiting Sri Lanka and want to do something really different!

We at breakfast, lunch, and dinner at the restaurant and enjoyed sampling local cuisine...The lodge provides a true definition of "glamping" and we were totally impressed by the accommodations...
See More
Arshad Ansar
· April 15, 2017
Absolutely loved our experience with Knuckles Heaven Nature Resort. Service was so good and the food was just awesome. Very cozy and calm place for relaxation. Specially superb hospitality of caretake...r and all his effort to make our stay enjoyable and memorable is appreciable. Highly recommended and hope to visit again. See More
Rohitha Kumara Athalage
· March 23, 2017
But i have't money for visit their. If you are looking for a few days of the benefits of being a little bit of a problem with the correct answer was wondering know if you are looking for a few days la...ter 8th may be interested in the UK on the phone and fax number of the Official business of the benefits See More
Hashker Shaheen
· November 23, 2016
So far the best place ive ever visited with my friends to have some serious fun. Good service, clean rooms, tasty food and love the area.. specially the natural pool..
Vidusha Fonseka
· September 11, 2017
Mind relaxing place #vibes����...........����
Praveen Stenishtan
· August 19, 2017
best place to spend vacation .... feel the nature
Dananjaya Wijesekara
· April 3, 2017
Wonderful place to relax and enjoy the beautiful landscape of Knuckles mountains,, nothing to complain and it's really worth for money,,
Rukshan Peiris
· June 14, 2017
Lovely place.. enjoyed the holidays Thank you sisira for your great Service..
Nadarasan Amalan Niroshan
· December 19, 2016
Wonderful place for nature lovers. We had maximum fun. well experienced cook. Very humble staff. Really great place. Enjoyed a lot.
Isuru De Silva
· April 23, 2017
Great experience with Mouth watering food. Nice environment.. ���
Nuwan Anuradha
· February 28, 2017
Knuckles Heaven Nature Resort.
Great service and good tasty foods
Butifful Nature resort
Aminda Chinthaka
· January 1, 2017
One of the best Nature Resort with delicious foods
Ravindu Ranawansa
· January 24, 2017
Amazing place with a beautiful atmosphere
Posts
Knuckles Heaven Nature Resort updated their cover photo.

Let's Spend Some Quality time with Close To The Nature
Knuckles Heaven Nature Resort Best Place to Relax
Contact us +94766592292

Image may contain: outdoor, water and nature
Knuckles Heaven Nature Resort updated their cover photo.

Celebrating the 70th Independence Day of "Mother Sri Lanka

Image may contain: one or more people, crowd, text and outdoor

Picnic Idea for the weekend with special offers.
Still available on 2nd and 3rd February..
Hurry up and get your deal with Knuckles Heaven
Contact Us:-+94766592292
+94773407339 ...
or
inbox for more details or reservations.

See More
Image may contain: text and outdoor

Let's celebrate the 70th Independence Day of Sri Lanka. Update your profile pic now! 🇱🇰🇱🇰🇱🇰

No automatic alt text available.
Hill Country Solutions

Let's celebrate the 70th Independence Day of Sri Lanka. Update your profile pic now! 🇱🇰🇱🇰🇱🇰

Organize your office day out at Knuckles Heaven Nature Resort with Waterfall Hunting, Morning snacks, Play Games, Lunch, River bathing, Evening BBQ and more.........

Day out function | SLIIT Kandy Campus | 19th December 2017
Thank you SLIIT Candy Campus

Knuckles Heaven Nature Resort updated their cover photo.
January 4
Image may contain: mountain, outdoor and nature

දුම්බර...
කඳුකරයේ ආඩම්බරය හරිත වර්ණයෙන් ඔද වැඩුණු මීදුම් සේලෙන් වැසී ගිය කඳු කොමලිය.
නක්ල්ස් කදු වැටියේ අසිරිය විදගන්න
Knuckles Heaven Nature Resort එක්ක එකතු වෙන්න
Thank You White Walkers . . .

White Walkers added 42 new photos to the album: Knuckles Mountain Range — at Knuckles Mountain Range.

දුම්බර...
කඳුකරයේ ආඩම්බරය හරිත වර්ණයෙන් ඔද වැඩුණු මීදුම් සේලෙන් වැසී ගිය කඳු කොමලිය.. ගුප්ත ගැඹුරු නිම්නය බැලු බැලු දසත සිසාරා නිල්ල පිරි වනය දුටුවන් සිත ඇදී ...යන්නේ නොදැනුවත්වමය... රිටිගල ගමනින් ප්‍රබෝධමත් වු #Whitewalkers ශ්වේත ඇවිදින්නො තවත් කඳු මුදුනක සිරි නැරඹීමට ඉටා ගතිමු... දුම්බර, අපි කියන විදිහට නකල්ස් කඳු තරණය කිරීමට කතිකා කර ගත්තෙමු. ගිමන් නිවන සිසිල සදන සිහින ලොවට සිත කැන්දන මේ හෙළ භූමියේ තවත් එක් සිත් මන බඳින පෙදෙසකි දුම්බර.. බඹරැල්ල මාර්ගයෙන් දුම්බර වෙත අවතීර්ණ වූ අප පළමුව දුටු දිය ඇල්ලක සිරියෙන් මද වේලාවක් එහි සුන්දරත්වයෙ මිහිර විඳගතිමු... සියල්ලන්ගේ සිනහ හඬත් ගී හඬත් මැද නැවත කඳු පාමුල බලා ඇදුනෙමු.. ඉතින් මේ පෙදෙසේ සුන්දරත්වය ඔබටම විඳින්න ඉඩහසර තබමින් මෙහි භූමියේ සහ ⁣ජෛව විද්‍යාත්මක වටිනාකම ගැන විස්තර ගෙනෙමු..
දුම්බර කඳු වැටියේ එක් වැටියක් ලෙස නකල්ස් වැටී ඇති අතර මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වසා පැතිර පවතින මෙම කඳුවැටිය දකුණින් හා නැගෙනහිරින් මහවැලි නිම්නයෙන්ද ලංකාවේ මධ්‍යම කඳුවැටියේන් වෙන්ව පවති. මෙම කඳුවැටියේ බටහිර බෑවුමේ අධික බට වර්ගවලින් වැසී තිබෙන බැවින් පැරැන්නන් බටදඬු කන්ද ලෙසින්ද මෙය හඳුන්වා අැත.
මිටි මෙලවු අතක ඇඟිලි දක්නට ඇති ආකාරයට මෙම නකල්ස් කඳුවැටිය පිහිටා ඇත.
නකල්ස් වනාන්තර ප්‍රදේශයෙන් ශාක කුළ 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් වාර්තා වී තිබේ. මේ අතර, කාෂ්ඨීය ශාක විශේෂ 288 ක් තිබේ. ශාක විශේෂ අතුරින් 15% ක් ලංකාවට ආවේණික වේ. පතන තෘණ බිම් ප්‍රදේශයේ තිබෙන Brachystelma lankana නැමති කුඩා පැලය දුම්බර ප්‍රදේශයට සීමා වූ ශාක විශේෂයකි. මෙම කුඩා ශාකය "පතන අල" (තෘණ බිම් අල) යනුවෙන් හඳුන්වන අතර, ආහාරයට ගන්නා මාංසල ස්කන්ධ ආකන්ධයක් සහිත වේ.
දුම්බර කඳු පන්තිය පක්ෂී විශේෂ 128 කට, උභයජීවී විශේෂ 20 කට, සමනල් විශේෂ 60 කට, මොලස්කාවන් විශේෂ 17 කට, ක්ෂීරපායින් විශේෂ 31 කට, උරගයින් විශේෂ 53 කට සහ මත්ස්‍යය විශේෂ 15 කට වාසස්ථාන සපයයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන පෘෂ්ඨවංශීන් අතුරින් පිලිප්ගේ ගාරා, දන්කුඩු පෙතියා සහ දුම්බර පෙතියා යන මිරිදිය මත්ස්‍ය විශේෂ 3 ද, දුම්බර ගල්පර මැඩියා සහ අං කටුස්සා ද ආවේණික සත්ව විශේෂ වන අතර හුදෙක් දුම්බර කඳු වැටියටම සීමා වී තිබේ.

වල් ඌරා, වල් හාවා සහ මී මින්නා නකල්ස් වන පෙත තුලදී සුලභව හමුවන ක්ෂීරපායීන් වේ. ඉතාමත් විමසිලිමත් දෑසකින් වනාන්තරයේ සුන්දරත්වය දකින සංචාරකයින් හට මුවන්, ගෝනුන්, අලින්, මී හරක්, උනහපුළුවන්, හිවලුන්, මුගටි, රිලව්, කොළ වඳුරන්, ලේනුන්, උරුලෑවන්, රන් හෝතඹුවන්, ඌරු මීයන් සහ ඉත්තෑවන් නැරඹීය හැකිය.

දුම්බර වනාන්තර ප්‍රදේශයෙන් වාර්තා වි තිබෙන පක්ෂි විශේෂ 128 අතුරින් විශේෂ 17 ක් ලංකාවට ආවේණික වේ. නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන විශාලතම පක්ෂියා Ictinaetus malayensis වන අතර, කුඩාම පක්ෂියා Dicaeum erythrorhynchos ය. කොට්ටෝරුවන්, ගිරා මලිත්තන්, පිළිහුඩුවන්, පීතකන් කොණ්ඩයා, දෙමලිච්චන් ශාරිකාවන්, කැහි බෙල්ලන් මෙම මීදුමින් වැසුණු සුන්දර වනාන්තරයේ සුන්දරත්වය තවදුරටත් තීව්‍ර කරයි.

ගල්පරවල පැළුම් තුළ සහ ගස් බෙන තුළ පක්ෂීන් ආහාරයට ගන්නා මකුළුවන් සිටිනු කලාතුරකින් දැකිය හැකිය. Orsotraeina medus සහ Melanitis leda යන සමනල් විශේෂ වනාන්තර භූමියේ සිටිනු දැකිය හැකිය. මොවුන් කුණු වී යන පළතුරු, සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ දිරාපත් වන වෘක්ෂලතා කොටස් මත යැපේ. Kallima philarchus සමනළ විශේෂය පොළව මත වැටී තිබෙන වියළි ශාක පත්‍රවලට ඉතාම කිට්ටු සමානතාවයක් පෙන්නුම් කරයි. තව ද ආවේණික සමනල විශේෂ දෙකක් වන Troides darsius සහ Papilio polymnestor ද නකල්ස් වනාන්තරයෙන් වාර්තා වී තිබේ. මොවුහු ලංකාවේ සිටින විශාලතම සමනල විශේෂ අතරට වැටේ.

Knuckles range also called Dumbara mountain range is located off Kandy, in the northern end of Central Highlands of Sri Lanka. To the south and east of the mountain range is Mahaweli river basin while to the west are Matale plains.

The rugged peaks of the Knuckles (Dumbara Hills) named by the British for their resemblance to the knuckles of a clenched fist. The steeply shelving mountain terrain reaches 1863 m the summit of the main Knuckles peak itself (the sixth highest in Sri Lanka) and included stand of rare dwarf cloud forest.

The Knuckles range is one of the loveliest nature attractions of Sri Lanka. The changing terrain of grasslands, rugged mountain peaks interspersed with streams and cascading waterfalls make Knuckles mountain range that covers an area of 18512 hectares the trekker’s paradise.

Knuckles mountain range, a World heritage Conservation Area that affords intriguing trekking possibilities, is still to a greater extent untouched zone of significant natural beauty.

Knuckles mountain range features 34 peaks ranging in height between 1900 meters and 900 meters. Five high mountain peaks of the range having formed in the shape of a clenched fist, the British in Ceylon named the mountain range Knuckles.

Weather in the Knuckles mountain range is unpredictable and could transform within few minutes. A thick mist could shroud the mountains in a mater of minutes. Rain could breeze in any day.

The average rainfall at Knuckles range lies between 3000-5000ml while the temperature ranges between 5.5 degrees and 35 degrees Celsius. The Southwest Monsoon brings rain through a gap in the range of mountains. The average wind speed has been measured to be approximately 7.2km/hour and humidity in the range lies between 57%-90%.
Meemure, Kaikawala, and Galamuduna.

Knuckles range is home to mammals such as wild boar, spotted deer, giant squirrel, barking deer, purple faced leaf monkey, mongoose and porcupine are found here.

Among the endemic lizard species found at Knuckles range are Crestless Lizard (Calotes Leocephalus), Pigmy Lizard (Cophotis ceylonica) and Kangaroo Lizard (Otocryptus Wiegmanni) and are leaf nose lizard (Ceretophora Tennennti) is only found in this forest. Knuckles range is home to no less than 200 bird species. Fifteen of these species are endemic to Sri Lanka: Spot Wing thrush, Sri Lankan blue magpie Jungle fowl, Yellow-fronted barbet, small barbet, Sri Lankan warbler, White faced starling, Sri Lanka white-eye, Black headed bulbul, Yellow eared bulbul, dusk blue flycatcher, brown

See More
Knuckles Heaven Nature Resort updated their cover photo.
Image may contain: text
Knuckles Heaven Nature Resort added a temporary profile picture.
Image may contain: text

Are you are Nature Lover ? Do you enjoy activities like hikes, trekking, water fall hunts & bird watching etc ? Then Knuckles heaven is the ideal place to full fill all these. Station at our resort and spend some time with the nature with the activities you love most.
Our staff is ready to serve you with best hospitality you can expect ever. Local meals, any dishes of your wish, BBQ, Camp fire, Night in a Camping tent etc are included in our list and it's upto you to pick the... preferred.
You can plan the best way to spend your time and our staff will do the needful accordingly.
Hike to the world famous knuckles range is the most favorite activity for most of the travelers. We can help you in finding a local guide, a safari jeep (if required), take away refreshment and meals packs etc,
Let us know the number of packs in your group. We will do the required arrangement accordingly. Main cottage can accommodate upto 10 -12 pax comfortably and we can arrange camping tents for the rest.
You can bring the provisions for meals and our cook can prepare them for you. If not, you can order what ever the meal you like. They will prepare them for you.
Please call, Viber, or Whats app us on +94766592292, +94773407339 or inbox for more details or reservations.

See More

Are you are Nature Lover ? Do you enjoy activities like hikes, trekking, water fall hunts & bird watching etc ? Then Knuckles heaven is the ideal place to full fill all these. Station at our resort and spend some time with the nature with the activities you love most.
Our staff is ready to serve you with best hospitality you can expect ever. Local meals, any dishes of your wish, BBQ, Camp fire, Night in a Camping tent etc are included in our list and it's upto you to pick the... preferred.
You can plan the best way to spend your time and our staff will do the needful accordingly.
Hike to the world famous knuckles range is the most favorite activity for most of the travelers. We can help you in finding a local guide, a safari jeep (if required), take away refreshment and meals packs etc,
Let us know the number of packs in your group. We will do the required arrangement accordingly. Main cottage can accommodate upto 10 -12 pax comfortably and we can arrange camping tents for the rest.
You can bring the provisions for meals and our cook can prepare them for you. If not, you can order what ever the meal you like. They will prepare them for you.
Please call, Viber, or Whats app us on +94766592292, +94773407339 or inbox for more details or reservations.

See More
Knuckles Heaven Nature Resort shared a postfeeling happy.

Another Happy face from Germany 🇩🇪 Dominik, Daniel & Sanjeewa....
#Hiking #Camping #Knuckles #Heaven #Nature #Resort

Sanjeewa Withanage added 14 new photosfeeling strong with Daniel Mazander and Dominik Liebenstein at Knuckles Mountain Range.