See more of Lankan Edge on Facebook

Related Pages
- Lady LionsSports Team
- Voice of YouthMedia/News Company
- රත්කරව්වේ ජිනරතනPolitician
- Dulanjali sewwandiArtist
- Vasudewa NanayakkaraPolitician
- G M A Cricket ClubAmateur Sports Team
- Nalin AdvertisingAdvertising/Marketing
- කටුස්සාPersonal Blog
- YakanewsMedia
- Sri Lanka NewspotMedia/News Company
- Sabra RugbyAmateur Sports Team
- Sinhala BuddhistReligious Organization
Recent Post by Page
ඇප මුදල් තැන්පත් කළ වෙල්ගම සහ චමල් ජනපති සටනින් ඉවත් වෙයි - භාරදුන් ...නාමයෝජනා වෙනුවෙන් විරෝධතා දෙකක්
ජනපතිවරණයට තරග වැදීම වෙනුවෙන් ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 41ක් අතරින් අපේක්ෂකයන් 35 දෙනෙකු නාම යෝජනා බාරදී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. එසේම අපේක්ෂකයින් තිදෙනෙකු ජනපතිවරණයට තරග නොකරන බවට දැනුම් දුන් බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ 41 දෙනාගෙන් 35 දෙනෙකු පමණක් ජනාධිපතිවරණයට තරඟ කරනු ලබනවා.
එසේම ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ මහතා නාම යෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගී වූ අතර ඔහු නාම යෝජනා භාර දුන්නේ නැහැ. මේ අතර කුමාර වෙල්ගම මහතාද ඇප මුදල් තැන්පත් කළ අතර ඔහුද නාම යෝජනා භාර දීම සඳහා පැමිණ සිටියේ නැහැ.
මේ අතර නාම යෝජනා බාර දීමේ කාලය මේ වන විට අවසන්ව ඇති අතර භාරදුන් නාමයෝජනා වෙනුවෙන් මේ දක්වා විරෝධතා දෙකක් ගොනු කර තිබෙනවා. See More












