See more of රට වෙනුවෙන් අපි on Facebook

Related Pages
- ගෝඨාභය සමග රට දිනවන සේනාව 2020Politician
- Political Party
- Podu Jana Pavura - පොදු ජන පවුරNonprofit Organization
- Gampaha SinhayoNews & Media Website
- මහින්ද සමඟ යළි නැගිටින අපි - We'll rise up again with MahindaPolitical Organization
- Neth NewsRadio Station
- WE GOTA අපි ගෝඨාPolitical Organization
- ජන සටනට පණ පොවමු-Jana Satanata Pana PowamuPolitical Organization
- Politician
- Island CricketSports
- කසයPersonal Blog
- සමරේJust For Fun
Recent Post by Page
අද (25) අරුණ පුවත්පතේ පළ වී ඇති කැලුම් නිරංජන විසින් ලියන ලද ලිපිය.
...Continue Reading
සමාජ මාධ්‍ය දිනය 2019 - ලියාපදිංචිය (2019 දෙසැම්බර් 5 දක්වා පමණි)
ම...හින්ද රාජපක්ෂ මැතිතුමන් පරාජය වූ දින සිට තම කාලය, ශ්‍රමය, මුදල් කැප කොට දුර්දාන්ත එජාප පාලනය පෙරලා දැමීමට ඇප කැපවී ක්‍රියා කල ස්වේච්ඡා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන සමාජ මාධ්‍ය දිනයට සහභාගීවීම සඳහා ඔබට පහත සබැඳිය හරහා ලියාපදිංචි විය හැක.
ස්ථානය : වාද්දුව ලායා බීච් හෝටල් පරිශ්‍රයේදී. (ආමි හෝටලය)
දිනය සහ වේලාව - 2019 දෙසැම්බර් 22 ඉරිදා උදෑසන 8.30 සිට පස්වරු 7.00 දක්වා.
සංවිධානය : ස්වේච්ඡා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංසදය
* කොන්දේසි -
1. මෙය ලියාපදිංචි වීමක් පමණක් වන අතර සීමිත පිරිසකට පමණක් සහභාගී විය හැකි බැවින් 2015 සිට ක්‍රියාකාරීව සමාජ මාධ්‍ය මෙහෙයවූ ස්වේච්ඡා ක්‍රියාකාරීන්ට ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.
2. මෙම අවස්ථාව ආරාධිතයන්ට පමණක් විවෘත වන අතර ලියාපදිංචි වන්නන් අතරින් ආරාධිතයන් තෝරා ගැනීම 25 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකරනු ලැබේ.
3. සංවිධායක කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.
ස්තූතියි.
සංවිධායක කමිටුව.
තාක්ෂණික සහය සඳහා පමණක් +94753762761 අංකයට අමතන්න.
https://docs.google.com/…/1FAI…/viewform See More












