Jump to
Sections of this page
Accessibility Help
Press alt + / to open this menu
We won’t support this browser soon. For a better experience, we recommend using another browser. Learn More

Facebook

Forgot account?
Sign Up
See more of Chinthaka S Gamage on Facebook
Log In
or
Create New Account
See more of Chinthaka S Gamage on Facebook
Forgot account?
or
Create New Account
Not Now
Related Pages
  • අභයරතනාලෝකය
    Religious Organization
  • Gotabaya Rajapaksa
    Politician
  • වෙද මහතා weda mahatha
    Health Food Store
  • සැඟවුණු බොදු මග කළ එලි දකී
    Education Website
  • Maha Ravana - මහා රාවණ
    Book
  • Nirukthi
    Religious Organization
  • වෙද මහතා - weda mahatha
    Magazine
  • Hela Rahas
    Magazine
  • Special Task Force.විශේෂ කාර්ය බලකාය
    Military Base
  • නිරෝගා
    Health/Beauty
  • Ven.Kirulapana Dhammawijaya Thero
    Religious Organization
  • හංවැල්ලේ මේධංකර හිමිපාණන්
    Public Figure
Recent Post by Page
Chinthaka S Gamage
Today at 12:15 AM
කාරුණික හිතැති පින්වත් ඔබ සියලු දෙනාම මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැතිර ...යන ලැව්ගින්නෙන් වන විනාශය දැකලා ගොඩක් කම්පා වෙලයි ඉන්නේ. සමහර දර්ශන බලන්නත් බැරි තරම් සංවේදියි. මිනිස් ජීවිත සුලුතරයක් විනාශ වෙද්දි අහිමි වෙද්දි මිලියන ගණනින් අහිංසකයෝ අමු අමුවේ පිච්චිලා යනවා. මතක් වෙද්දිත් පුදුම සංවේගයක් ඇති වෙනවා නේද? අපි හැමෝම එකතු උනොත් කරන්න පුලුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි පිරිතේ ආශිර්වාදය ලබාදීම. ගින්න මැඩ පැවැත්වීම පිණිසත් වර්ෂාව ලබාගැනීම පිණිසත් අපි හැමෝම එකතු වෙලා ආශිර්වාද කරමු. හරියටම අද රාත්‍රී 9ට හැමෝම අපිත් එක්ක එකතු වෙන්න. පිරිත් පොත් වහන්සේගේ තියෙන "වට්ටක පිරිත සහ වැසි පිරිත" අපි 108 වාරය බැගින් කියමු. ලංකාවේ හැම පැත්තෙන්ම හැමෝම ඕස්ට්‍රේලියාව අරමුණු කරගෙන ඒ බලගත් පිරිත් සජ්ජායනා කරලා සෙත් පතමු. අපගේ බෝසතාණන් වහන්සේ එක් ජීවිතයකදි වටුකුරුලු ජාතියෙ ඉපදිලා ඉන්නකොට, ඒ වනාන්තරයේ මහා ලැව් ගින්නක් හටගත්තා. එතකොට අපේ බෝසත් වටු කුරුලු පැටියා අත්තටු වැඩිලා නැති පොඩි පැටියෙක්. අම්මයි තාත්තයි ලැව් ගින්න ඈතින් එනවා පෙනෙද්දි කරන්න දෙයක් නැති නිසාම පැටියව දාලා පියාඹලා ගියා. පොඩි පැටියට පියාඹන්නවත් ඇවිදගෙන යන්නවත් බැරි නිසා ටිකටික ලංවෙන ගින්න දිහා බලාගෙන සත්‍යක්‍රියාවක් කලා. ඒ සත්‍යක්‍රියාව තමයි වට්ටක පිරිත කියන්නේ. ඒ පිරිතේ ආනුභාවයෙන් ගින්නට වතුර වැක්කෙරුවා වගේ නිමිලා ගිහින් තියෙනවා. අදටත් ඒ වටේටම කොයි තරම් ගිනි ඇවිලුනත් බෝසත් කුරුලු පැටියා සත්‍යක්‍රියාව කල ප්‍රදේශයට ගින්න පැතිරෙන්නෙ නැතිව නිවිලා යනවලු. කල්පයක් පුරාවට ඒ පිරිතේ ආනුභාවය තියෙන බව සදහන් වෙනවා. අපිත් ඒ කෙරෙහි බලවත් විශ්වාසය ඇතිකරගෙන උතුම් වට්ටක පිරිත සජ්ජායනා කරමු.. වැසි පිරිතේ ආනුභාවයත් ජීවමානමයි. අපි කිහිප වර ඒ බව අත්දැකලා තියෙනවා. අපි හැමෝම එකතු වෙලා ලැව්ගිනි පැතිරෙන ප්‍රදේශ අරමුණු කරගෙන 108 වාරයක් ඒ සත්‍යක්‍රියාව සිදුකරමු. අනිවාර්යයෙන් ඉක්මනින් පිහිටක් ලැබේවි. අපිට එදාට මහා සතුටක් උපදීවි අපිත් ඒ සෙත සැලසීමෙ කොටස්කරුවෝ උනා කියලා. හැකි හැම කෙනෙක්ම රෑ 9 වෙද්දි පිරිසිදු පැන් එකක් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරලා පහන් ආලෝක පූජා,සුවදදුම් පූජා සහ සුවද මල් පූජා පූජා කරලා පිරිත් සජ්ජායනයට සූදානම් වෙන්න. සියලු දෙනාම 108වාරයක් බැගින් ඒ පිරිත් සජ්ජායනා කරනවා නම් ගොඩක් බලගතු විශ්වශක්තියක් ගොඩ නැගේවී. ඔබට 108 වාරයක්ම අපහසු නම් අවම වශයෙන් 21 වතාවක්වත් සජ්ජායනා කරන්න කියලා මෙත්සිතින් ඉල්ලා සිටිනවා. අපි අපේ යුතුකම මනුස්සකමේ නාමෙන් ඉටුකරමු. කාරුණික සිත් ඇති ඔබේ කරුණාවේ බලය මේ අහිංසක ජීවිත වෙනුවෙන් යොදවමු...! තෙරුවන් සරණයි උපුටා ගැනීමක්... #Share කරන්න... See More
Chinthaka S Gamage
Yesterday at 6:35 AM
උපුටා ගැනීම: සමීර ගුනසේකර. “Say No to Physical Punishment” ...Continue Reading
Chinthaka S Gamage
January 4 at 6:50 PM
වස විස නසන, පිලිකා, සීනි මට්ටු කරන රම්පේ රස මුසුව. අප ගනු ලබන ආහාරව...ල තිබෙන පිෂ්ටය සාමාන්‍යයෙන් සරල සීනි සහ මොනොසැකරයිඩ බවට පරිවර්තනය කරනු ලබන්නේ අන්ත්රය තුළ තිබෙන ඇල්ෆා-ග්ලූකෝසයිඬේස් (alpha- glucosidase) නැමති එන්සයිම මගිනි. මෙම එන්සයිම ක්‍රියාකාරිත්වය පාලනය කළ හැකිනම්, ඒ හරහා අප ගනු ලබන පිෂ්ටය සහ සීනි ප්‍රමාණය රුධිරයට අවශෝෂණය වීම පාලනය කර ගැනීමට ද හැකි වෙයි. ඇල්ෆා-ග්ලූකෝසයිඩේස් නිෂේධක (alpha- glucosidase inhibitors) යනු දියවැඩියා රෝගය සඳහා භාවිතා කරන මුඛ මාර්ගයෙන් ලබා දෙන ප්‍රති-දියවැඩියා ඖෂධයන් වෙයි. මෙම ඖෂධ මගින් කාබෝහයිඩ්‍රේට් පිෂ්ටය සහ සීනි ජීර්ණය වීම මන්දගාමී කරයි. රම්පේ පිළිබද සිදු කර තිබෙන පර්යේෂණවලට අනුව රම්පේ පත්‍ර ඇල්ෆා ග්ලූකොසයිඩේස් නිශේධක ගුණ යහමින් පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත. තවද රම්පේ සතු ක්‍රියාකාරි සංගටක මගින් අග්න්‍යාශයික සෛලවල ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කෙරෙන බව ද සොයා ගෙන තිබේ. රම්පේ පත්‍ර සතු මෙම හැකියාව ද රුධිරගත සීනි පාලනය කර ගැනීමට වෙහෙසෙන උදවියගේ බලාපොරොත්තු ඉහල නංවාලන තත්ත්වයක් වෙයි. මේ අනුව අපේ වෑංජනවලට අනිවාර්යෙන්ම එක් කෙරෙන රම්පේ කොළ කිහිපය නිසාවෙන් කිරිබතෙහි තිබෙන පිෂ්ටයෙන් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම තවදුරටත් පාලනය කෙරෙයි. https://www.ncbi.nlm.nih.gov/…/PMC4329…/ රම්පේ සතු ක්‍රියාකාරි ශාක රසායනික සංගටක ආහාර ජීර්ණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කරන බවත්, මළ බද්ධය වළක්වන බවත්, උදරාබාධ, උදරය තුළ වාතය රැස්වීම වැනි අපහසුතාවලට සහනයක් ලැබෙන බවත්, සොයා ගෙන තිබේ. එමෙන්ම රම්පේ සතුව පිළිකා පාලනය කිරීමේ ගුණයක් මෙන්ම, අක්මාවේ විෂ හරණය කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කෙරෙන ගුණයක් ද තිබෙන බව සොයා ගෙන ඇත. උපුටා ගැනීමකි. කතෘ අයිතිය මුල් අයිතිකරු සතුය. මෙවැනි ලිපි දිනපතා ඔබ අතරට පත්වීමට අපගේ #facebook පිටුවට #Like කරන්න කියල ඔබ සැමට ආරාධනා කරනවා. ඒ වගේම ලිපිය හොදයි නම් අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්න, අදහස් Comment කරන්න අමතක කරන්න එපා.❤❤ See More
 
  • English (US)
  • Español
  • Français (France)
  • 中文(简体)
  • العربية
  • Português (Brasil)
  • Italiano
  • 한국어
  • Deutsch
  • हिन्दी
  • 日本語
  • Sign Up
  • Log In
  • Messenger
  • Facebook Lite
  • Watch
  • People
  • Pages
  • Page Categories
  • Places
  • Games
  • Locations
  • Marketplace
  • Groups
  • Instagram
  • Local
  • Fundraisers
  • Services
  • About
  • Create Ad
  • Create Page
  • Developers
  • Careers
  • Privacy
  • Cookies
  • Ad Choices
  • Terms
  • Help
  • Settings
  • Activity Log
Facebook © 2020