Jump to
Press alt + / to open this menu
Join or Log Into Facebook  
Do you want to join Facebook?
Sign Up

"ඔබ නැති මේ රැයට"......Oba Nethi Mea Reyata Lyrics.


 


 


 


ඔබ නැති මේ රැයට  පුරසද එළිය කුමටද...


ඔබ නැති මේ බිමට  නළමුදු සුවඳ කුමටද... 


 


මහ කනදරා වැවට සඳ වැටිලා


දියේ ගිලේය විකල්වී...


තුරු හිස හාදු දිදී උන් කිරලුන්


කොහේ ගිහින්ද ඉගිල්ලී... 


 


හමුවී ඇසට ඇසක් නැගූ පහන්


නිවී ගියාද නො කල්හී...


සුන්දර රාත්‍රියම ම'වෙත සිතින්


බලා හිදීවි නොසෙල් වී... 


 


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.


සංගීතය - රෝහණ වීරසිංහ.


 


අහල බලන්න මෙතනින් - http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0170342C01


 


-Ranil Mudunkotuwa.-