Photos
Posts

Dear friends,

This page is uses to harass people and criticize them without any true reason. Please report this page. If we can gather together we can stop this.

Satan kala guruwarunge nama saha ounge charithaya gathanaya karanna yoda ganna mema page eka report kra sahaya dakwanna. Denwath eka eka ta mada gahanwa bala bala ninditha sathutak labana eka nawattala ekat ekathu wee meka nawattamu.

...

Report kranna.and please Share this...

See More

If you like to train like hell just call us...
0779832887

It looks like you may be having problems playing this video. If so, please try restarting your browser.
Close
608 Views
Muay Thai Academy of Sri Lanka

If you like to train like hell just call us...
0779832887

Posts

MUAY THAI IN GALLE

We are going to start our new classes in Miracle Indoor Stadium - Galle.

DATE: 2015.july.4...
TIME: 5.30 p.m.
VENUE: Miracle Indoor Stadium at Dangedara.

1st day we hope to cover Basic foot work and punches and also we hope to put you to our pad training session.

Call us for more Details: 0779832887

See More
Image may contain: one or more people
Image may contain: 1 person, text
Gerard Irosh Perera is with Chathura Kavinda and 2 others.
2015

ඔන්න සටන් කලාවට ආදරේ කරන හැමෝම බලාහිටි ඒ පොත OUT වුනා....
Rs: 200/-
වාසනා පොත් හල් වල ඇත.
අවශ්‍ය අය inbox කරන්න.

Grand Master Samuel Kwok visit and conducting Seminar first time in Sri Lanka.in Sbaragamuwa Indoor Stadium Rathnapura. contact : Sifu Sanjaya kapukotuwa 071...
youtube.com
GM Samuel Kwok coming to Sri Lanka 2014
youtube.com
Sri Lanka Chuan Fa Wing Chun Martial Arts Club Sifu: Gerard Perera's Training Center. http://slwingchun.blogspot.com/ "If someone want to practice traditiona...
youtube.com
Sri Lanka Chuan Fa Wing Chun Martial Arts Club Sifu: Gerard Perera's Training Center. http://slwingchun.blogspot.com/ "If someone want to practice traditiona...
youtube.com
It looks like you may be having problems playing this video. If so, please try restarting your browser.
Close
Wing Tsun Kung Fu - Impossible is nothing Eastern-European Wing Tsun Organization speaks: FankaDeli music by: Cheppy
youtube.com

ඔබට විංග් චුන් ඉගෙන ගැනීමට අවශ්‍යනම්, එසේම ඔබට වේලාවක්, ස්ථානයක් හෝ වෙනයම් පහසු කමක් නැත්නම් කරුණාකර අපට කථා කරන්න.

විංග් චුන් කුංග් ෆූ යනු ලංකාවේ ඇති අන් කුංග් ෆු වලට වඩා හාත්පසින්ම වෙනස් සහ වඩා ප්‍රායෝගිකම ශෛලිය ද වේ. මේ සඳහා ඔබ ශක්තිමත් වීම හෝ දේහධාරී වීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ තේරුම් ගැනීමේ ඇති හැකියාව පමණයි.

විංග් චුන් සටන් කලාව නිර්මාණය වී ඇත්තේ හුදෙක්ම කෙටි කාලයකින් සතුරා බිම හෙලිම සඳහා වේ. එම නිසා එය ආත්මාරක්‍ෂාවට සහ වීදි සටන් සඳහා වඩා සුදුසු වේ. ඔබ නොසිතන අවස්ථා ...වල සිදුවන පහර දීම්, ආයුධ දික් කර කරන බිය වැද්දිම් වලදි ප්‍රයෝජනයට ගත හැකි ඉතා අනර්ග සටන් ක්‍රමයකි.

ඒ වගේම මෙය ක්‍රීඩාවක්ද නොවේ. ඔබත් විංග් චුන් ශෛලිය ඉගෙන ගැනීමට අවශ්‍යනම් දැන්ම අපව අමතන්න.. නැත්නම් අපට SMS කරන්න.

ස්තූතියි
සීෆූ ජෙරාඩ් පෙරේරා
0724674887
http://slwingchun.blogspot.com/

See More
slwingchun.blogspot.com
Sri Lanka Wing Chun Chuan Fa added 4 new photos from January 20, 2013 to the album: Wing Chun Grading Test 2013 — in Eheliyagoda, Sri Lanka.
January 20, 2013

සැබැ සටනකදි අපි ලඟටම සතුරා එයි. අපි සතුරා ලඟටම යිය. එය කෙටි පරාසය නම් වේ. ඉතිං කෙටි පරාසයක් තුල සටන් කල හැකි සටන් ක්‍රමයක් වන විංග් චුන් සැබෑ වීදී සටන් සඳහා වඩා ප්‍රායෝගික වේ.

Image may contain: text