Photos
Posts

ඔයා මොනවගේ ගතිගුණ තියෙන කෙන්කේද කියල බලාගන්න කැමතිද ?

යාලුවන්ටත් බලන්න Share කරන්න.

Brain Bash

ඔයාගේ ගතිගුණ මොනවගේද කියල බලාගන්න දැන්ම මේ app එක බලන්න.
brainbash.xyz

ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනාගේ නමේ මුල් අකුර බලාගන්න

දැන්ම බලන්න .. යාලුවන්ටත් බලන්න Share කරන්න ..

ඔයා ගැන හිතේ ආදරයක් තියෙන කෙනාගේ නමේ මුල් අකුර මොකක්ද කියල බලාගන්න.
brainbash.xyz
Posts

ඔයාට අනාගතේදී කොල්ලෝ කීදෙනෙක් සහ කෙල්ලෝ කීදෙනෙක් වගේම ඔක්කොම බබාලා කීදෙනෙක් හම්බෙනවද බලාගන්න.
brainbash.xyz

දෙවෙනි ඉනිම Teledrama එකේ ඉන්න චරිත වලින් ඔයා කවුරු වගේද බලාගන්න.
brainbash.xyz
ලංකාවෙ ඉන්න ජනප්‍රිය නලු නිලියන්ගෙන් ඔයාට වෑඩියෙන්ම්අඅ ගෑලපෙන්නෙ කවුද කියල දෑනගන්න කෑම්තිද ? එහෙනන් මේක බලන්න
brainbash.xyz

😍😍😍

දෙවෙනි ඉනිම කියන්නෙ ලන්කාවෙ ගොඩක් අය බලන , ගොඩක් අය කෑමති , ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්යක්. ඒකෙ කතාවක වගේම ඒකෙ ඉන්න චරිත වලටත් කට්ටිය ගොඩක් ආදරෙයි. ඒ චරිත වලින් ඔයාට වෑඩියෙන්ම ගෑලපෙන්නෙ කවුද කියල බලාගන්න.
brainbash.xyz

කෝකද හොඳ ? 😂😂🔫
#TalkyLK #Discussions #Domains #GoDaddy #namecheap

අලුතෙන් ඩොමේන් එකක් ගන්න godaddy ද namecheap ද හොඳ?godaddy .COM $1.99, renew කරද්දී $21.99. namecheap .COM $10.69, renew කරද්දී ඒ price එකමයි.
talky.lk

Python IF Condition එක ගැන වීඩියෝ එක දැම්ම AL ICT කරන අයට වැදගත් වෙයි. ගිහින් බලන්න ..

බලල ලයික් එකක් දාල ෂෙයාර් කරලා subscribe දාන්න

https://www.youtube.com/watch?v=pMH8DnIiHes

Python IF Condition එක ගැන මුල සිට සරලව කොටසින් කොටස ඉගෙන ගන්න වගේම IF Condition එක භාවිතා කරලා Python වලින් programme එකක් ලියාගන්න හැටි ඉගෙන ගන්න. Python S...
youtube.com
Viber එකේ අය ලංකාවේ අපිට Friendship week එකට අලුතෙන්ම දුන්න Viber stickers සෙට් එක වගේම අනිත් සිංහල stickers ටික ඉක්මනටම ගන්න.
blog.srivin.pw

Python උසස් පෙලට – හැදින්වීම

-> Python කියන්නේ මොකක්ද ?
-> Python වල ඉතිහාසය ?
-> Python වල විශේෂ වාසි සහ ලක්ෂණ ?...
-> Python සම්බන්දව උසස් පෙළ සදහා ඉගෙනීමට ඇති ප්‍රධාන දේවල් මොනවද ?
-> Python ඔයාගේ පරිඝනකයේ ස්ථාපනය කරගන්නේ කොහොමද ?

මේ දේවල් ගැන දැනගන්න .. ඉතුරු ටිකත් කියවන්න ..
පහල පින්තුරේ ක්ලික් කරන්න

See More
උසස් පෙලට Python මුල ඉදන් - හැදින්වීම. Python වල මුලික විස්තර දැනගන්න , python ඔයාගේ PC එකේ ස්තානපනය කරගන්න හැටි දැනගන්න ඇවිත් කියවන්න. Python වලින් කරන්න පුළුවන් දේවල් සහ තවත් ගොඩක් දේවල්..
blog.srivin.pw

ඒ මෙන්න දැම්ම .. Clash ofof Clans ගහන අයට පට්ට වටිනා Post එකක් .. අලුතින් පටන් ගත්ත අයට ස්පෙෂල් .. පරණ අයටත් දන්නේ නැති දේවල් ගොඩක් ඇති .. කියවල බලන්න ..


https://bit.ly/lootsri

💻 command prompt යොදාගෙන drives hide කරන හැටි. 💻
______________________________________________
👉 සම්පූර්ණ ලිපිය කියවන්න>http://goo.gl/GMTwJj 👈
______________________________________________

පේ පරිගණකයේ ඇති පෞද්ගලික ලිපි ගොනු ආදියා ආරක්ෂා කරගන්නට අපි විවිධ ක්‍රම භාවිතා කරනවා.බොහෝ අය ෆෝල්ඩර් ලොක් කරනවා,ෆෝල්ඩර් hide කරනවා.නමුත් මේ හැම එකක්ම කරන්නෙ 3rd party සොෆ්ට්වෙයාස් යොදාගෙනනාද මම කියලා දෙන්න යන්නෙ කිසිම සොෆ්ට්වෙය එකක් නොමැතිව Drives hide කරන හැටි.
www.softwarelanthaya.com

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (30) නැවත වතාවක් පැය 03කට වඩා ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඊයේ පෙරවරු 10.00 ට පමණ කොළඹ ජාතික රෝහලට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දහවල් 1.30 …

ලබන මැයි මාසයේ 15 වැනි දින තෙක් දිගු කර ඇති පළාත් පාලන ආයතනවල කාලසීමාව තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

කුරුණෑගල දොඩම්ගස්ලන්ද ඓතිහාසික රම්බඩගල්ල මොනරාගල විහාරස්ථානයේ පිහිටි ස්වභාවික පර්වතයක මුර්තිමත්වන ලොව විශාලතම ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ අද (30) සවස 3.30 ට රම්බඩගල්ල මොනරාගල විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරයේදී නිරාවරණය කෙරේ.

මෙම පුණ්‍යකර්මය සදහා …

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල විරෝධතාවයක යෙදුණු අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ හිමිවරුන්ට අද පොලිසියේ මැදිහත් වීමෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල විය.

විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේදී ශිෂ්‍ය භික්ෂූන්ගේ කප්පාදුවක් සිදුවන බවට …